Rs. 2,200,000 Land with House Sale Kadawatha

Published date: 10/11/2018
Modified date: 11/11/2018
  • Location: Parakandeniya, Kadawatha, Gampaha, Sri Lanka

දිනෙන් දින ඉහල යන කඩවතින් අගනා ඉඩමක්,
කොළඹ - නුවර පාරට 1.3 km
කඩවතට 5.4 km
අධිවේගි මාර්ග පිවිසුමට ම 5.2 km
පර්චස් 8 ක නිරවුල් සින්නක්කර ඔප්පු පිඹුරුපත් සහිත ඉඩම
ඉඩමට අඩි 8 පාර
වැඩ 50% ක් පමණ නිමකල නිවස සමගින්
නිවසේ වැඩ කටයුතු සදහා ගෙන ආ වැලි ගල් ආදිය ද සහිතව
එදිනෙදා භාවිතයට ගත හැකි ජලය සහිත ළිං දෙකක් නිවස අසලම
කඩවත - පරකන්දෙනිය, කොළඹ - පරකන්දෙනිය බස් මාර්ගයට පයින් යන දුරින්
රස්නය අඩු, නිහඩ නිස්කලංක පරිසරයක් සොයන ඔබට
කඩවත නගරාසන්න අඩුම මිල
ලක්ෂ 22 කට
දුරකතනයෙන් අමතා ඉඩම බැලීමට වේලාවක් වෙන් කරගන්න.

Contact seller Share

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"