Rs. 1,000 4G 3G Router Unlocking Service Panadura

Published date: 15/12/2018
  • Location: Panadura, Panadura, Kalutara, Sri Lanka

ඔබගේ mobitel / dialog /slt /bell4g රවුටරයේ signal අඩු ද ?


 


unlock කිරීමට අවශ්‍යය ද ?


 


 


ඔබගේ Dialog, Mobitel, SLT, Bell4G රව්ටරය මගින්,


1.ඔබ සිටින නිවසට 4g /3G signal strength වැඩිකර ගැනීමට,


2.internet වේගය (download/upload speed) වැඩි කර ගැනීමට,


3.වෙනත් සේවා සපයන්නේකුගේ SIM පතක් හෝ,


4.සේවා සපයන්නන්  විසින් block කල web sites සඳහා පිවිසීමට  අවශ්යය ?


මේ සදහා ප්රථමයෙන් ඔබගේ රව්ටරය unlock කර firmware update කිරීමට සිදු වේ.


තවද මේ සඳහා අප විසින් වැඩි දියුණු කරන ලද firmware බාවිතා කරනු ලබන අතර අවශ්යතාවයට  අනුව පහත සදහන් අමතර සේවා ඔබගේ රව්ටරයට එකතු කරනු ලැබේ


1.VOIP


2.SMS


3.USSD


4.PHONE BOOK


5.VPN


6. 4G/3G SIGNAL STRENGTH Indicator


7. DLNA


8.Dynamic/Static DNS Solutions


9.MAC Clone


10Firewall etc.


**අවශ්යය නම්  unlocked රව්ටර සදහා bell 4g prepaid /postpaid SIM පතක් ලබා දිය හැක.


Internet සම්බන්ද සියලු ගැටළු සඳහා විමසන්න

Contact seller Share

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"