Letv Cool 1
Rs. 19,999

  •  Letv Cool 1
  •  Letv Cool 1
  •  Letv Cool 1
  •  Letv Cool 1
  •  Letv Cool 1
  •  Letv Cool 1
  •  Letv Cool 1
  •  Letv Cool 1
  •  Letv Cool 1
  •  Letv Cool 1

Description

3G පහසුකම සමග අධිවේගි 4G පහසුකමද ඇත.අැන්ඩ්‍රොයිඩ් Marshmallow මෙහෙයුම් පද්ධතියෙන් බල ගැන්වේ. ඉතා වේගවත් සහ කාර්යක්ෂම Qualcomm Sanpdragon 652 Octa-core ප්‍රෝසේරයක් අඩංගු වේ.හිරවිමකින් තොරව ඉතා විශාල Games පහසුවෙන් play කිරිමට Adreno 510 GPU එකක් අැත.3GB රැම් මතකයක් සමග 32GB මතකයක් ගබඩාවක් ඇත.8mp ( f/2.2 )selfie කැමරාවක් හා 13mp (f/2.0) ඉතා පැහැදිලි දිත්ව කැමරා ඇත.ඉතා වේගවත් සහ ඉතාමත් නිවරදි fingerprint reader එකක් ඇත.USB type-C Connector එකක් සමග පැම්නෙන මෙම දුරකතනය Quick Charge 2.0 තාක්ෂණය නිසා මිනිත්තු 30 වැනි කාලයකදි බැටරියෙන් 50% වැනි ප්‍රමානයක් charge කර ගත හැක.ලිතියම් අයන් 4060mAh බැටරිය නිසා දින දෙකක වැනි කාලයක් Charge නොක⁣ර බාවිතා කල හැක.Wifi , bluetooth 4.1, Accelerometer,gryo,proximity,compass වැනි අමතර විශේෂාංගද ඇත.Antutu Report: The Best Cost-effective Smartphones in China, Sept. 2017

Additional details

● Listed Date: January 8, 2018
● Telephone: 0713753325
Report